Create An Account

Wellcome to ForSale.lk.

First you have to create an account to login ForSale.lk. Then verify your account via your email account. Now you can login your ForSale.lk account.

You can also access ForSale.lk through your facebook and Google accounts.


ගිණුමක් සාදන්න

ForSale.lk වෙත සාදරයෙන් පිළිගනිමු.
ForSale.lk වෙත පිවිසීමට පළමුව ඔබ ගිණුමක් සෑදිය යුතුය. ඉන්පසු ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම හරහා ඔබගේ ගිණුම සත්‍යාපනය කරන්න. දැන් ඔබට ඔබගේ forsale.lk ගිණුමට පිවිසිය හැකිය.
එමෙන්ම ඔබගේ facebook සහ Google ගිණුම් භාවිතය මගින් ද ForSale.lk වෙත පිවිසීමට හැකියාව ඇත.

Submit Your Add

You can insert your ad via Submit Add button. It is free. ForSale.lk approve your ad under the terms and conditions of ForSale.lk. Then your ad on live.

ForSale.lk – Simple & Easy – Now it is Free.


ඔබගේ දැන්වීම ඉදිරිපත් කරන්න

Submit Add බොත්තම හරහා ඔබට ඔබගේ දැන්වීම ඇතුළත් කළ හැකිය. එය නොමිලේ ය. ForSale.lk හි නියමයන් සහ කොන්දේසි යටතේ ඔබගේ දැන්වීම අනුමත කරනු ඇත.‍ එයින් පසුව ඔබගේ දැන්වීම ForSale.lk වෙත එක්වනු ඇත.
ForSale.lk – සරලයි. පහසුයි. – දැන් එය නොමිලේ ය.