O/L ගණිතය අසමත් ? මාස 5 න් ගොඩ යමුද …?

ගණිතය යනු අපොස සාමාන්ය පෙළ සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි. • සිද්ධාන්ත සමඟ කරනු ලබන සීඝ්‍ර පුනරීක්ෂණ පාඨමාලාව හා ප්‍රශ්නෝත්තර පන්ති ONLINE / HOME VISIT සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. •25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර  පරීක්ෂක,  වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත්   උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්රී ලංකාවේ  ප්රථමයා, තෙවෙනියා හා  දිස්ත්රික්  ප්රථමයන්  රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල  ලබාදුන්, ප්‍රධාන පාසලක ගණිත  ආචාර්යවරයෙක්  ගණිතය උගන්වනු ලැබේ.

  • නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
  • ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
  • නිබන්දන සැපයේ.
  • සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.

තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න – 0713325736

         එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න