Boarding for Working Ladies – යුවතියන් සඳහා නවාතැන්

At 153/6 Costa Mawatha adjoining Military police camp. Balcony, Dormitory  with  Bunk  beds,Pantry,    2 toilets, 3 fans,TV.cctv  and all other amenities. Separate entrance.  walking distance to Lanka hospitals,Asiri ,Blood bank,NSBM,CIPM.  Meals can be arranged on request. Upper beds 5000/- and lower beds 6000/-. One months deposit. Please visit between 8am-4pm on working days. Website:https://woking-ladies-dormitory.business.site/

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද  කොස්තා මාවතේ අංක  153/6 උඩු මහල . බාත්රූම්/toilet  දෙකක්,බැල්කනියක්,තට්ටු ඇඳන් සහිත නිදන ශාලාව,පැන්ට්‍රියක්, විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv  සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි. පාඩම් කිරීමට ඉඩ ඇත. ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,ඕසිස්,CIPM, NSBM, නිල මැදුර  ලඟම.   අවශ්‍ය නම්  ආහාරපාන  සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 4 අතර පැමිණෙන්න.